HomeSri Lanka NewsFitch Ratings මෙරට බැංකු 10ක් බංකොලොත් ගැට්ටට පහත දමයි.. BOC, Peoples ඒ...

Fitch Ratings මෙරට බැංකු 10ක් බංකොලොත් ගැට්ටට පහත දමයි.. BOC, Peoples ඒ අතරයි…

-

රී ලංකාවේ බැංකු දහයක් දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වල ‘පිච් රේටින්ග්ස්’ කටයුතු කර තිබේ.
එම බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම් කර ඇති බවත් බැංකු ණය පැහැර හැරීම් හා රජය විසින් පනවන ලබන විවිධ සීමා ඊට හේතුවී ඇති බවද වාර්තාවේ සඳහන්ය.
මෙම ශ්‍රේණිගත කිරීම්වලින් පහත දමන ලද බැංකු අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු ද පෞද්ගලික බැංකුද වෙයි.

අදාල ලැයිස්තුව මෙසේය.

ලංකා බැංකුව
මහජන බැංකුව
කොමර්ෂල් බැංකුව
හැටන් නැෂනල් බැංකුව
සම්පත් බැංකුව
කාගිල්ස් බැංකුව
DFCC බැංකුව
ජාතික සංවර්ධන බැංකුව
සෙලාන් බැංකුව
Nations Trust Bank –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
27 ° C
27 °
27 °
83 %
3.5kmh
65 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °
Exit mobile version