contribute

radicalsrilanka.com වෙබ් අඩවියට නිතර ඇවිල්ලා news බලන ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න.

ඔබට ඉංග්‍රීසි භාෂා හැකියාව තියනවා නම්, translate කරන්න හෝ ඔයාගේ විදිහට ලිපි ලියන්න වගේම ඔයාගේ දක්ෂතාවය හැමෝමත් එක්ක බෙදා හදා ගන්න කැමති නම්, වෙබ් අඩවියක සාඩම්බර කතුවරයෙකු වීමට දැන් ඔබට අවස්ථාව තිබෙනවා.


අවශ්‍යය මූලික දේවල්
  • Techie Account එකක්
  • තෝරා ගන්නා ලද news article එකක්
  • සිංහල type කිරීමට අපහසු නම් Google input tools වැනි පහසුකමක්
Techie Account එකක් ලබා ගන්නා ආකාරය

ඔයාට Techie account එකක් ලබාගන්න නම්, දැනට අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙකුගෙන් ඔයාට invite එකක් ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් info.radicalsrilanka@gmail.com එකට ඔයාගේ නම, ලිපිනය හා දුරකථන අංකය සඳහන් කරලා, sample article එකක්, ඒ කියන්නේ ඔයා ළඟකදී ලියපු ලිපියක් එක්ක email එකක් එවන්න. ඒ ලිපිය අපේ team එකේ කෙනෙක් review කරලා, ඔයාට invite කරාවි. Invitation mail එකක් ඔයාට ලැබුණු විට ඒ හරහා Techie account එකක් හදා ගන්න පුළුවන්.

සැළකිය යුතුයි:
1) අසම්පූර්ණ ලෙස තොරතුරු ඇතුලත් කර හෝ, sample article එකක් නොමැතිව සිදු කරනු ලබන අයදුම්පත් නොසළකා හැරෙන බව කරුණාවෙන් සළකන්න.
2) ඔබට Invitation mail එක ලැබෙන්නේ request එක දැමීමට භාවිතා කරනු ලැබූ email ලිපිනයට බැවින් request එක දැමීමෙන් අනතුරුව ලැබෙන email ගැන අවධානයෙන් පසු වන්න. සමහර විටක අදාල invitation එක spam folder එකට වුවත් ලැබීමේ සම්භාවීතාවයක් ඇත.

 

radicalsrilanka.com සමඟින් සම්බන්ධ වන සියලුම සාමාජිකයින් අපගේ Ethics Policy එක කියවා තේරුම් ගැනීම මෙන්ම ඊට අදාලව කටයුතු කිරීම අනිවාර්යය කාරණයක් වන බව කරුණාවෙන් සළකන්න.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0