ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා ආසාදනය වෙලා…

0
258

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා ආසාදනය වෙලා…

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ හේතුවෙන්, රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසාදමා තිබේ.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here