ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා ආසාදනය වෙලා…

0
128

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා ආසාදනය වෙලා…

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ හේතුවෙන්, රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසාදමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here