14.3 C
New York
Friday, March 29, 2024
spot_imgspot_imgspot_imgspot_img
Home Sri Lanka News TRCSL register නැත්තම් ෆෝන් එකට සිග්නල් නෑ…

TRCSL register නැත්තම් ෆෝන් එකට සිග්නල් නෑ…

0
575
TRCSL register නැත්තම් ෆෝන් එකට සිග්නල් නෑ…

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් ඉදිරියේදි විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකල වෙළද ආයතනයකින් මිලදි ගත් Smartphone දුරකථන ජාලවලට සම්බන්ධ කිරිම අත්හිටුවීමට ක්‍රියාකරන බවට සදහන් කර තිබෙනවා.

ඒ වගේම මේ පිළිබඳව තියෙන තොරතුරැවලට අනුව අපි පිටරටින් ගේන Smartphone එකක් වුනත් ලංකාව තුල පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන් TRC හි ලියාපදිංචි කල යුතු වෙනවා.

TRCSL හි ලියාපදිංචි කල වෙළද ආයතන විසින් දුරකථනවල ඒ බව මෙලෙස Sticker එකක් සදහන් කරනවා.

ඔවුන්ගේ නිල Facebook පිටුවේ ඒ පිළිබඳව මෙලෙස සදහන් කර තිබෙනවා.

ඉදිරියේදි ඔයා Smart Phone එකක් ගන්නව නම් Warranty වගේම TRCSL Approvedද කියලත් බලන්න අමතක කරන්න එපා.

Android වැඩකාරයෝ අපිට ආපු එකම ප්‍රශ්නය. “පිට රට ඉඳලා එන මනුස්සයෙක් ලංකාවට ඇවිත් ෆෝන් එකට සිම් එකක් දාල පාවිච්චි කරන්නේ කොහොමද?”

Source –TRCSL

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Skip to toolbar