නාවික හමුදාවේ 888කට සුවයි…
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 888ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 16 දෙනෙකු බව වාර්තා වේ.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1