කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් මිය යයි…

0
551

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් මිය යයි…

මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී පළමු මරණය වාර්තා වී ඇත.

වෛරසය හේතුවෙන් එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි.

එමෙන්ම ඔහු චීනයේ වූහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි පුද්ගලයෙන් බවද අනාවරණය වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here