කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළට-වෛරසය යුරෝපයටත් පැතිරෙයි…

0
894

කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළට-වෛරසය යුරෝපයටත් පැතිරෙයි…

චීනයේ පැතිර යන කොරෝනා වෛරසයෙන්  මේ වන විට මියගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ වෛරසය යුරෝපයටද පැතිර ගොස් ඇති බවයි.

ප්‍රංශයෙන් ද කොරෝනා වෛරස ආසාධිතයින් තිදෙනෙක් හමු වු බව පාර්තා වේ.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here