මැතිව්ස් ශතකය අභියස…

0
1157

මැතිව්ස් ශතකය අභියස…

ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර හරාරේහි පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (22) 04 වන දිනයයි.

ඊයේ තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුළු 4 ක් දැවී ලකුණු 295 ක් රැස්කර ගෙන සිටියා.

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 358 ක් ලබාගත්තා.

ඒ අනුව ශී‍්‍ර ලංකාව සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩායමට වඩා තවත් ලකුණු 63 ක් පසු පසින්. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 92 ක් ලබාගෙන සිටිනවා.

 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here