රාජිත රෝහලෙන් පිට වේ…

0
919

රාජිත රෝහලෙන් පිට වේ…

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඊයේ රාත‍්‍රියේ හිටපු අමාත්‍යවරයා එම රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

පපුවේ ඇතිවූ රිදුම් තත්ත්වයක් හේතුවෙන් හිටපු අමාත්‍යවරයා රෝහල්ගත කෙරුණේ ඉකුත් දෙසැම්බර් මස 26 වනදායි. ඒ, ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් දෙසැම්බර් මස 24 වනදා අධිකරණය මගින් නියෝගයක් ලබාදී තිබූ අතරතුරයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here