අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට …….

0
1238

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00 කින් ඉහළට.
ඔක්ටේන් 95 රුපියල් 7.00 කින් ඉහළට.
ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 1.00 කින් ඉහළට.
සුපිරි ඩීසල් මිල රුපියල් 8.00 කින් ඉහළට

ඊට අදාල ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here