HomeSri Lanka Newsහෙට සැගවෙන සද...

හෙට සැගවෙන සද…

-

මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රණය පූර්ණ චන්ද්‍රග්‍රණයක් ලෙස හෙට දිනයේ (08) මුළු ලෝකයටම පැය 5 කුත් විනාඩි 54 ක කාලයක් දිස්වේ.නමුත් ලංකාවේ අපිට එය දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසයි.එය විනාඩි 31 ක පමණ කාලයක් ලංකාවට දිස්වේ.5.48 සිට 6.19 චන්ද්‍රයා උදාවීමත් සමඟ නැගෙනහිර දිශාවෙන් එය දිස්වේ.

නමුත් ලංකාවේ අපිට එය දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසයි.එය විනාඩි 31 ක පමණ කාලයක් ලංකාවට දිස්වේ.5.48 සිට 6.19 චන්ද්‍රයා උදාවීමත් සමඟ නැගෙනහිර දිශාවෙන් එය දිස්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version