HomeSri Lanka NewsBREAKING NEWS හපුතලේට ගුවන් හමුදා Y-12 යානයක් කඩා වැටේ : සිව්දෙනෙක් ජිවිතක්ෂයට....

BREAKING NEWS හපුතලේට ගුවන් හමුදා Y-12 යානයක් කඩා වැටේ : සිව්දෙනෙක් ජිවිතක්ෂයට….

-

BREAKING NEWS …

හපුතලේට ගුවන් හමුදා Y-12 යානයක් කඩා වැටේ : සිව්දෙනෙක් ජිවිතක්ෂයට….

හපුතලේ තම්බපන්නි මාවත ප්‍රදේශයට කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයට අයත් ගුවන් යානයක් බව ගුවන් හමුදාව සඳහන් කර සිටිනවා.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගතව ඇති මෙම ගුවන් යානය ආවේක්ෂණ කටයුතු සඳහා යොදවා තිබු බවත් එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් ගමන් කර ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

මෙම අනතුරෙන් එම ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ගුවන් හමුදාව සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Exit mobile version