HomeSri Lanka Newsවිෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි…

විෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි…

-

පානදුර රාජකිය ප්‍රාථමික විදුහලේ විෂ වායුවක් ආග්‍රහනය වී කුඩා ළමුන් 50 ක් පමණ රෝහල් ගත කරයි

ඒ පිලිබදව අප පානදුර රාජකීය විද්‍යාලයෙන් කල විමසීමකදී ප්‍රකාශ කර සිටියේ විද්‍යාලයට පිටතදී කිසියම් පුද්ගලයෙක් විසින් ටයර් පිළිස්සීම හේතුවෙන් දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බවයි.

ඒ අනුව වහාම එම දරුවන් විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Exit mobile version