ගත වූ මාස තුනක කාලයේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 4431ක පාඩුවක් ලබා ඇත.
මේ බව දැක්වෙන්නේ මණ්ඩලය විසින් ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තතුවට අදාලව නිකුත් කර ඇති මූල්‍ය වාර්තාවේය.
2021 වසරේ එම කාර්තිවේදි මණ්ඩලය රුපියල් කෝටි 2145ක පාඩුවක් ලබා ඇත.