HomeSri Lanka Newsරුසියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් පුළුල් කරයි…

රුසියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් පුළුල් කරයි…

-

රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව Azur Air ගුවන් සේවය හෙට (03) සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කරනු ඇත.

ප්‍රංශයේ ජාතික ගුවන් සේවයේ Air France ගුවන් මෙහෙයුම් යළිත් ආරම්භ කෙරෙන්නේ අනිද්දා (04) සිටය.

මේ අතර සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරන්නේ ස්විට්සර්ලන්ත ජාතික ගුවන් සේවය ද එළඹෙන 10 වනදා සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
29 ° C
29 °
29 °
78 %
3.1kmh
58 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °
Exit mobile version