HomeSri Lanka Newsරිෂාඩ් බදියුදීන්ට එරෙහිව තිබූ තවත් නඩුවකට අධිකරණයෙන් ලැබුණු තිරණය…

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව තිබූ තවත් නඩුවකට අධිකරණයෙන් ලැබුණු තිරණය…

-

හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහි ව පවරා තිබු තවත් නඩුවකින් ඔහු ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ.

ඔහුට විරුධව මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් 2015 ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවමින් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා තිබුණි.

2015 ජනාධිපතිවරණ සමයේ බස්රථ 222ක් මඟින් තම ඡන්ද කොට්ඨාසය වන සිලාවතුරට අවතැන් පුද්ගලයන් 12620ක් ගෙන යාම සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් අවභාවිත කළ බව කියන සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුව පවරා තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
81 %
4.6kmh
42 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
28 °
Wed
29 °
Exit mobile version