HomeSri Lanka Newsමොන ආණ්ඩුව ආවත් මා ඇමති තනතුරේ හැමදාම...

මොන ආණ්ඩුව ආවත් මා ඇමති තනතුරේ හැමදාම…

-

ඉදිරියේ දී කවුරු ආණ්ඩු පිහිටෙව්වත් නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ තමන් එම ආණ්ඩුවේ ඇමතිවරුන් බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳම අශ්වයන් පිරිස ඉන්නේ තම පාර්ශවය බවත් අනෙක් පාර්ශවය ඉන්නේ දෙතුන් දෙනෙක් පමණක් බවත් හෙතෙම පැවසීය.

කවුරුන් ආණ්ඩු හදන්නට දැගළුවක් කිසිවකුට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් ලබා ගත හැකි නොහැකි බව සීයට සීයක් විශ්වාස බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.බදුල්ල නගර ශාලාවේදී පැවති හමුවකදී ඒ මහතා මෙසේ පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Exit mobile version