HomeSri Lanka Newsමැලේසියාවෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 22ක් වටිනා වෛද්‍ය ආධාර…

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 22ක් වටිනා වෛද්‍ය ආධාර…

-

ඊයේ (31) දින මැලේසියානු රජය විසින් ශ්‍රී ලංකාවට රිංගිත් 288,610.00 (රු. මිලියන 22.3) ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කර ඇත. ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා කොළඹ වෙත එම ඖෂධ තොගය භාර දෙන ලදී.

මෙම ඖෂධ තොගය අතර, ජීවිතයට තර්ජනයක් විය හැකි දිලීර ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙන ඇම්ෆොටෙරිසින් බී එන්නත් 50 mg කුප්පි 1,000ක්, රුධිර කැටි ගැසීමේ හැකියාව අඩු කිරීමට සහ රුධිර නාල වල හානිකර කැටි ගැසීම් වළක්වා ගැනීමට යොදා ගැනෙන 25,000 I.U/5 ml ප්‍රමාණයේ Heparin එන්නත් 20,000ක්, සහ ශ්වසන ආබාධවලට යොදා ගැනෙන 10 ml එන්නත් ලෙස ලබා දෙන Aminophylline 25 ml ඇම්පියුලර් 10,000 ක් අතර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
31 ° C
31 °
31 °
73 %
5.8kmh
71 %
Sun
30 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
27 °
Exit mobile version