HomeSportබෑඩ් ලයිට් ගැටලුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි

බෑඩ් ලයිට් ගැටලුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි

-

අඳුරු ආලෝක තත්ත්වයන් යටතේ ක්‍රිකට් තරග නතර නොකිරීමට කඩිනම් විසඳුම් සොයාගත යුතු බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ග්‍රීන්බර්ග් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණයෙන් දියුණු නූතන ලෝකයේ තවමත් වර්ෂාව හේතුවෙන් ක්‍රිකට් තරග නතර කිරීමට සිදුවන බවයි.

මේ වසර මුලදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වූ ටොඩ් ග්‍රීන්බර්ග් මේ මස මුලදී සිම්බාබ්වේ හි පැවති ICC රැස්වීමකටද සහභාගි වූ අතර, එහිදී ද මෙම අඳුරු ආලෝක ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ට කරුණු පහදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Exit mobile version