HomeSri Lanka Newsබස් ගාස්තු ගෙවීමට පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වාදීමට යයි...

බස් ගාස්තු ගෙවීමට පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වාදීමට යයි…

-

බස් ගාස්තු ගෙවීමට පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වාදීමට යයි…

ලංගම සහ පෞද්ගලික බස්රථ ගාස්තු ගෙවීම සඳහා මගීන්ට ඉදිරියේදී පෙරගෙවුම් කාඩ්පත් ක‍්‍රමයක් හඳුන්වාදෙන බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ දකුණු පළාත් පෞද්ගලික බස්රථ හිමියන් සමග තංගල්ලේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version