HomeSri Lanka Newsප්‍රථිඵල ගැන ඉගියක්...

ප්‍රථිඵල ගැන ඉගියක්…

-

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ අවසානයේදී නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා පවසයි.

අප කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා  පාසල් අයැදුම්කරුවන් 407129 ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 110367 ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් 517496 ක් පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version