HomeSri Lanka Newsනව නියෝජ්‍ය කතානායක ධුරයට මන්ත්‍රී අජිත් රාජපක්ෂ තේරී පත්වේ...

නව නියෝජ්‍ය කතානායක ධුරයට මන්ත්‍රී අජිත් රාජපක්ෂ තේරී පත්වේ…

-

නව නියෝජ්‍ය කතානායක ධුරයට මන්ත්‍රී අජිත් රාජපක්ෂ තේරී පත්වේ…

නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ වැඩි ජන්ද 31කින් ජයග්‍රහණය කිරීමට සමත්වුවා.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කළ අතර, සමගී ජනබල වේගය පක්ෂය වෙනුවෙන් රෝහිණි කවිරත්නගේ නම යෝජනා කෙරුණා.

අද පැවති රහස් ජන්දයේ දී අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජන්ද 109 ක්ද, රෝහිණි විජේරත්න මන්ත්‍රීවරියට 78ක් හිමිවූ අතර අවලංගු වූ ජන්ද සංඛ්‍යාව 23ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version