HomeSri Lanka Newsදකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට…

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට…

-

කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබේ.

ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී ඒ මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරුවක් ද සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
26 ° C
26 °
26 °
83 %
2.6kmh
99 %
Fri
30 °
Sat
30 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Exit mobile version