ව්‍යාපාරිකයන්ගෙන් හා ප්‍රභූ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලී හා ඇයගේ අනියම් සැමියවන ඉසුරු බණ්ඩාරව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුවය.