ඩෑන් ප්‍රියසාද් ඝාතනය – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කර තිබේ.

අප්‍රේල් 22 වන දින වැල්ලම්පිටියේ ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කරන ලදී.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතී.

Exit mobile version