HomeSri Lanka Newsඋද්ඝෝෂණ කළා යැයි නාවලපිටිය පිරිසක් අත්අඩංගුවට...

උද්ඝෝෂණ කළා යැයි නාවලපිටිය පිරිසක් අත්අඩංගුවට…

-

නාවලපිටිය, කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සමගි ජන බලවේගය පක්ෂයේ නාවලපිටිය ප්‍රධාන සංවිධායක වන සසංක සම්පත් මහතා ඇතුළු 15 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Exit mobile version