HomeSri Lanka Newsඉන්දියාවේ සිට මුහුද යටින් ලංකාවට තෙල් නලයක්.. විදුලි කේබලයක්...

ඉන්දියාවේ සිට මුහුද යටින් ලංකාවට තෙල් නලයක්.. විදුලි කේබලයක්…

-

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලිය සම්ප්‍රේෂණය කිරීමට හැකිවන ලෙස දෙරට අතර විශේෂ විදුලි කේබලයක් ඉදිකිරීමට එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

මෙම විදුලි කේබලය යාපනය ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ සීමාවේ ඉදිකිරීමට යෝජනා වී තිබේ.
එමෙන්ම ත්‍රිකුණාමලයේ ඉදිකර ඇති තෙල් ටැංකි සංකීර්ණයට ඉන්ධන ගෙන ඒම සඳහා ද ඉන්දියාවේ සිට භූගත ඉන්ධන නලයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.
එම ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 800 ක් පමණ වැය වෙැතියි ඇස්තමේන්තු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
78 %
3.1kmh
98 %
Sat
30 °
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
27 °
Exit mobile version