HomeSri Lanka Newsආරක්ෂාව සඳහා හිටපු අගමැතිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා - ආරක්ෂක ලේකම්...

ආරක්ෂාව සඳහා හිටපු අගමැතිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා – ආරක්ෂක ලේකම්…

-

ආරක්ෂාව සඳහා හිටපු අගමැතිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා – ආරක්ෂක ලේකම්…

ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ත්‍රිකුණාමලය නාවික තටාකාංගණය වෙත රැගෙනගිය බව ආරක්ෂක ලේකම්, (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වූ පසු ඔහු කැමති ස්ථානයකට යෑම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28.8 ° C
28.8 °
28.8 °
75 %
3.2kmh
81 %
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °
Exit mobile version