HomeSri Lanka Newsහිටපු උපකුලපතිගේ සිද්ධියට අදාළව සිසුන් පිරිසක් රිමාන්ඩ්…

හිටපු උපකුලපතිගේ සිද්ධියට අදාළව සිසුන් පිරිසක් රිමාන්ඩ්…

-

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුතාට පහර දී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විශ්ව විද්‍යාල සිසුන් 10 ලබන 22 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රිනිත් වීරසේකර මහතා අද (13) නියෝග කළා.

එදින ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර අයුතු ජනරාශිය, පහර දී තුවාල සිදුකිරීම, ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් රජයේ දේපළ වලට හානි කිරීම, යන කරුණු යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °
Exit mobile version