HomeSri Lanka Newsසුවපතිකම වෙනුවෙන් හෙණ්ඩුව සියතට ගැනීමට සැරසෙන රාජිත...

සුවපතිකම වෙනුවෙන් හෙණ්ඩුව සියතට ගැනීමට සැරසෙන රාජිත…

-

සමගි ජන බල වේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නුදුරේදීම ආණ්ඩුවට එක්වනු ඇතැයි  වාර්තා වෙනවා.ඒ අනුව ඔහුට සෞඛ්‍ය අමාත්‍යංශය ලැබීමට නියමිත අතර සමගි ජන බල වෙගයේම තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු ආණ්ඩුවට එක්වී අමාත්‍යධුර ලබාගන්න බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version