HomeSri Lanka Newsසතොසේ භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට…

සතොසේ භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට…

-

ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ, අනුව සුදු සීනි, දේශීය සැමන්, පාන්පිටි, හාල්මැස්සන් සහ රතු පරිප්පු මෙලෙස මිල අඩුකළ භාණ්ඩ අතරට අයත්.

සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 238ක් දක්වාත්, පාන්පිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 279 ක් දක්වාත්, දේශීය සැමන් ටින් එකක්
රුපියල් 585 ක් දක්වාත්, හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1300ක් දක්වාත්, රතු පරිප්පු රුපියල් 398ක් දක්වාත් මෙලෙස මිල අඩුකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
few clouds
25 ° C
25 °
25 °
76 %
3.6kmh
21 %
Mon
26 °
Tue
28 °
Wed
28 °
Thu
27 °
Fri
28 °
Exit mobile version