HomeSri Lanka Newsශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි…

ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි…

-

ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් බව අරුණ පුවත්පත වාර්තා කරයි.

සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version