HomeSri Lanka Newsශ්‍රී ලංකාවට ඩොලර් බලාපොරොත්තුවක්...

ශ්‍රී ලංකාවට ඩොලර් බලාපොරොත්තුවක්…

-

බරපතළ ණය ගැටලුවලට මුහුණදී සිටින රටවල් සම්බන්ධයෙන් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සිය වාර්ෂික වාර්තාවෙන් අවධානය යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ රටවලට සහාය ලබාදීමට AIIB තීරණය කර ඇති බවය.

එහිදී ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බවද එම බැංකුව නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version