HomeSri Lanka Newsමෙරට මධ්‍යම පන්තියේ පිරිස තම රන් භාණ්ඩ උකස් කරන ප්‍රවනතාවය වැඩි වෙයි…

මෙරට මධ්‍යම පන්තියේ පිරිස තම රන් භාණ්ඩ උකස් කරන ප්‍රවනතාවය වැඩි වෙයි…

-

මේ වසරේ මුල් මාස 10 තුළ රට පුරා සිටින මිලියන හතරක පමණ ජනතාවක් සිය රන් ආභරණ උකස් කර ඇති බවට හෙළිවී තිබෙනවා. එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි දහනව දහසක් පමණ වන බව ද සිදුකරන ලද අධ්‍යයනයකදී තොරතුරු හෙළිවී තිබෙන්නේ

මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභි වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් දත්ත ඇසුරෙන් සිදු කළ සමීක්ෂණයකදී මේ බව හෙළි වී තිබේ.

මේ වසරේ දී උකස් කරන ලද මෙම කණකර ආභරණ ප්‍රමාණය පෙර වසරවල දී උකස් කරන ලද ප්‍රමාණයට සාපේක්ෂව වැඩි විශාල ඉහළ යාමක් පෙන්නුම් කරයි. රන් ආභරණ උකස් කර ඇති වැඩි පිරිසක් මධ්‍යම පාංතික පවුල්වල අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version