HomeSri Lanka Newsබේකරි නිෂ්පාදන මිළ අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට...

බේකරි නිෂ්පාදන මිළ අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට…

-

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම සංගමය පවසන්නේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දමන බවය.

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනද රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
27 ° C
27 °
27 °
83 %
3.5kmh
65 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °
Exit mobile version