HomeSri Lanka Newsබැදුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස්...

බැදුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස්…

-

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමු බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට අද (11) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනා එම චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
29 ° C
29 °
29 °
82 %
5.7kmh
99 %
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
27 °
Exit mobile version