HomeSri Lanka Newsත්‍රිපෝෂ වාර්තාව විෂයභාර ඇමති අතට...

ත්‍රිපෝෂ වාර්තාව විෂයභාර ඇමති අතට…

-

ගැබිණි මව්වරුන්ට හා ළඳරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ තුළ පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට කළ ප්‍රචාරයන්සම්බන්ධයෙන් සිදුකළ අවසන් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.මේ පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පිළිකාකාරක අඩංගු ත්‍රිපෝෂ බෙදාහැරි බවට පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවයි.

පිළිකා කාරකයක් වන ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා ත්‍රිපෝෂ තුළ අඩංගුව ඇති බවටත්, ඒවා ගැබිණිමව්වරුන්ට බෙදා හැර ඇති බවටත් ඉකුත්දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කළා. අනුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version