හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ටිරාන් අලස් මහතාව අද මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.