HomeSri Lanka Newsඡන්දෙ වෙන හැටි බලන්න 7000ක්!…

ඡන්දෙ වෙන හැටි බලන්න 7000ක්!…

-

පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version