HomeHEALTH & FITNESSකොරෝනා වෛරසයෙන් පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් මිය යයි...

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් මිය යයි…

-

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් මිය යයි…

වෛරසය හේතුවෙන් එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි.

එමෙන්ම ඔහු චීනයේ වූහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි පුද්ගලයෙන් බවද අනාවරණය වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version