HomeHEALTH & FITNESSකොරෝනා වැළඳී ඇති බවට සැකපිට තවත් දෙ‍දෙනෙක් IDH රෝහලට...

කොරෝනා වැළඳී ඇති බවට සැකපිට තවත් දෙ‍දෙනෙක් IDH රෝහලට…

-

කොරෝනා වැළඳී ඇති බවට සැකපිට තවත් දෙ‍දෙනෙක් IDH රෝහලට…

ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු හා චීන ජාතික කාන්තාවක් එසේ රෝහල්ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට මේ වන විට සිව් දෙනෙකු රෝහල් ගත කර ඇත.

චීනයේ අධ්‍යාපනය ලබමින් සිට පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියක් පසුගිය සිකුරාදා රෝහල්ගත කර තිබුණි.

මෙරට සංචාරයක නිරත චීන ජාතික කාන්තාවක්ද ඊයේ රෝහල් ගත කෙරුණු බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ඔවුන් විශේෂ ප්‍රතිකාර ඒකකයක රඳවා සිටියි.

ඔවුන්ට කොරොනා වෛරසය වැළඳී තිබේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
27 ° C
27 °
27 °
83 %
3.5kmh
65 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °
Exit mobile version