HomeHEALTH & FITNESSකොරෝනා ආසාධිත බවට සැක සහිත රෝගීන් 23ක් IDH රෝහලේ...

කොරෝනා ආසාධිත බවට සැක සහිත රෝගීන් 23ක් IDH රෝහලේ…

-

කොරෝනා ආසාධිත බවට සැක සහිත රෝගීන් 23ක් IDH රෝහලේ…

මෙම රෝගීන්ගෙන්  8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර එයින් තිදෙනෙකුගේ වාර්තා මේ වන විට ලැබී ඇති අතර තවත් පස්දෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතව ඇති බව වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

වෛද්‍ය වාර් ලැබුණු තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තා වල සඳහන් වන බවත් අනෙක් දෙදෙනාට කොරොනා වෛරසය ආසාදනය වී නොමැති බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version