HomeSri Lanka Newsකළහකාරී ලෙස හැසිරුනොත් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන්නේ නැහැ - ඇමති දැඩි...

කළහකාරී ලෙස හැසිරුනොත් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන්නේ නැහැ – ඇමති දැඩි තීරණයක් ගනියි…

-

කළහකාරී ලෙස හැසිරුනොත් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන්නේ නැහැ – ඇමති දැඩි තීරණයක් ගනියි…

ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කිරීම සහ කළහකාරී ලෙස හැසිරෙන්නේ නම් එම පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් නොකරන බව බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉන්ධන ලබා දෙන ලෙස බල කරමින් අද පෙරවරුවේ ද දිවයිනේ ප්‍රදේශ රැසකදී මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධතාවල නිරත වුණා. එය සැළකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version