HomeSri Lanka Newsඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය...

ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය…

-

අන්ත දක්ෂිණාංශික නායිකා ජෝර්ජියා මෙලෝනි ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය ලෙස දිවුරුම්දී තිබේ.

පශ්චාත්-ෆැසිස්ට් පක්ෂයක අළු මත 2012 දී පිහිටුවන ඇගේ පක්ෂය වන බ්‍රදර්ස් ඔෆ් ඉතාලි සැප්තැම්බර් අග පැවති හදිසි මැතිවරණයෙන් සියයට 25 කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසුව සභාග හවුල්කාරීත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ විය. ඒ අනුව යමින් ඊයේ(22) දිනයේදී සිය ඇමතිවරුන් 24 සමඟ ඇය දිවුරුම් දෙනු ලැබූ අතර ඔවුන්ගෙන් හය දෙනෙක් කාන්තාවන් වන බව කියැවේ.

ඉතාලියේ පවතින තත්වය පිළිබඳව නිරීක්ෂකයන් දක්වා ඇත්තේ රට මේ වන විට උද්ධමනය හරහා ගමන් කරමින් තිබෙන අතර යුක්රේනයේ යුද්ධය විසින් උග්‍ර කරන ලද බලශක්ති අර්බුදයකින් නිර්මාණය කර ඇති බැවින් මෙලෝනිට රැඩිකල් වෙනසක් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ කුඩා ඉඩක් බවයි.

යුරෝපීය ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ දේශපාලන විශ්ලේෂක ටොමසෝ ග්‍රෝසි පවසා තිබුණේ ඇගේ දේශපාලන ඉරණම ආර්ථිකය සමඟ බැඳී පවතිනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
76 %
4.3kmh
98 %
Sat
30 °
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
27 °
Exit mobile version