HomeSri Lanka Newsඅපේ රටේ ජනගහනයෙන් 20% කට දියවැඩියාව වැළදීමේ අවදානමක්…

අපේ රටේ ජනගහනයෙන් 20% කට දියවැඩියාව වැළදීමේ අවදානමක්…

-

වසර 08ක් තුළ අපේ රටේ ජනගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇතැයි සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම දියවැඩියාවෙන් වැළැකීමට පියවර ගත යුතු බවත්,එය නිසි ලෙස කළමනාකරණය නොකරොත් එය සෘජුව ඇස්වලට බලපෑම් කළ හැකි බව මෙහිදී ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා අවධාරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version