HomeSri Lanka NewsSPC හිටපු සභාපති රූමි මොහොමඩ් CID අත්අඩංගුවට...

SPC හිටපු සභාපති රූමි මොහොමඩ් CID අත්අඩංගුවට…

-

SPC හිටපු සභාපති රූමි මොහොමඩ් CID අත්අඩංගුවට…

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අද(31) පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවයි.

සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version