HomeSri Lanka NewsETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනාට වරෙන්තු...

ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනාට වරෙන්තු…

-

ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනාට වරෙන්තු…

ETI ගනුදෙනුකරුවන් විසින් පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිසියට අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අයට එරෙහිව මෙම වරෙන්තු නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
82 %
3.3kmh
100 %
Sat
28 °
Sun
29 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Exit mobile version