HomeSri Lanka NewsCOVID 19 ආසාදිතයින් ගණන 1889ක් දක්වා ඉහළට...

COVID 19 ආසාදිතයින් ගණන 1889ක් දක්වා ඉහළට…

-

COVID 19 ආසාදිතයින් ගණන 1889ක් දක්වා ඉහළට…

අද (14) දින කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1889ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ආසාදිතයන් දෙදෙනා නාවික හමදා සමාජිකයින් බව වාර්තා වේ.

මේ වන විට ආසාදිතයින් 591 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර ආසාදිතයින් 1287 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

එමෙන්ම කොවිඩ්-19 ආසාදිතයින් 35 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

කොවිඩ්-19 ආසාදනයෙන් මෙ වන විට මෙරට තුළ 11 දෙනෙකු මිය ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version