Home Sri Lanka News දළදා වන්දනා කාලය පැයකින් දීර්ඝ කෙරේ

දළදා වන්දනා කාලය පැයකින් දීර්ඝ කෙරේ

0

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව නව සංශෝධිත කාල වේලාව වන්නේ පෙරවරු 11 සිට සවස 5.30 දක්වාය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩිවී තිබීම හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලවේලාව සංශෝධනය කිරීමට තීරණය කළ බව ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කරයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version